Similar Posts
යළිත් ගෑස් මිල ඉහළ නංවන්න ඉල්ලීමක්
ගෑස් මිල ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම ඉල්ලීම කර ඇති බවත් ඔහු පැවැසීය. ලාෆ් ගෑස් මිල මීට සති කිහිපයට පෙර ඉහළ නැංවුවද තවදුරටත් වෙළඳපොළ තුළ ලාෆ් ගෑස් හිඟයක් පවතී. ගෑස් මිල සම්බන්ධයෙන් සමාගම් සමග සාකච්ඡා…
රනාලේ සුදුවා අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත. රනාල සුදුවා දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
අද සිට සහල් අඩු මිලට
වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ PMB සහල් පැකට්ටු වෙළෙඳ පොළට නිකුත් කිරීම අද (27) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනයට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින්. ඒ අනුව කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු…
එළවළු මිල ඉහලට
එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පවසනුයේ මේ වන විට එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 480ත් 520ත්, වම්බටු ක්‍රිලෝව 550ත් 600ත්, ලික්ස්, කැරට්, බිට්, ක්‍රිලොව රුපියල්…
නිවාස අමාත්‍යංශයේ වංචා තොගපිටින් එළියට
නිවාස හා සංස්කෘතික අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනය යටතේ එම අමාත්‍යංශය තුළ අති විශාල වශයෙන් වංචා දූෂණ සිදු වී ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරමින් ඇති බවත් ඔහු පැවසීය. ඒ මහතා මෙම අදහස්…
කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයට 02වන දින අළුයම සිට විටින් විට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි. එම ජලාශයේ ජල මට්ටම 03වන දින උදැසන වන විට පිටාර මට්ටමට අඩි 34ක් පහලින් පවතින බවත් මෙම ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස ජල විදුලි බලාගාර…