වැසි සහිත කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනය සීමාකර ඇතැයි දුම්රිය සාමාන්‍යාධීකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා පමණී.
කොළඹ කොටුවේ සිට හලාවත දක්වා පමණක් එම මාර්ගයේ දුම්රිය ධාවනය කෙරේ.