google news sri lanka

ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවිමත් සමග ලොතරැයි අලෙවිකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන ලොතරැයි අලෙවිකරුවන් කිප දෙනකුම පවසන ලද්දේ ලොතරැයි පතක මිල රුපියල් හතලිහ දක්වා ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස පහළ බැස ඇති බවත්ය.

මිල වැඩි කිරිමට පෙර අලෙවිවු ලොතරැයි පත් ප්‍රමානයට වඩා මිල වැඩි කිරිමෙන් පසු අලෙවිවන ලොතරැයි පත් ප්‍රමාණය සියයට 65කින් පමණ අඩුවි ඇති බවත් එම තත්වයන් මත තමන්ට දෛනිකව ලැබෙන ආදායමද දැඩි ලෙස පහළ වැටිමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

google news sri lanka

Similar Posts