![lanka-sathosa](https://www.dailyreporter.lk/wp-content/uploads/2022/11/lanka-sathosa.jpg)
Similar Posts
![ඉහළ අහසින් මකුළු දැල් කඩා වැටීම යුධ උපක්රමයක්ද?](https://www.dailyreporter.lk/wp-content/uploads/2021/10/makunudal.png)
ඉහළ අහසින් මකුළු දැල් කඩා වැටීම යුධ උපක්රමයක්ද?
හම්බන්තොට සිට අම්පාර දක්වා ප්‍රදේශ කිහිපයකට ඊයේ දිනයේ මකුළු දැල්වලට සමාන යමක් ගුවනින් පතිත වී තිබෙනවා. හම්බන්තොට සූරියවැව, වල්සපුගල, නබඩගස්වැව ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉහළ අහසේ මෙම දැල් විශේෂය දිස්වූ බව යි වාර්තා වෙන්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසකින් ද මෙම මකුළු දැල් වැනි විශේෂය හමු වී තිබෙනවා. රජගලතැන්න, ගල්කන්ද ඇතුළු ගම්මානවල ජනතාව සඳහන් කළේ, වරින් වර මෙම දැල්…
![ඉන්ධන නොමැති වීමේන් කැලණිතිස්ස බලාගාර දෙකක් අක්‍රීයයි](https://www.dailyreporter.lk/wp-content/uploads/2022/01/kelanitissa-power-station.jpg)
ඉන්ධන නොමැති වීමේන් කැලණිතිස්ස බලාගාර දෙකක් අක්‍රීයයි
ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකම මේ වනවිට අක්‍රීය කර තිබේ. මේ හේතුවෙන් ඊයේ රාත්‍රි ප්‍රදේශ රැසක පැය එකහාමාරකට ආසන්න කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුවිය. කැලණිතිස්ස බලාගාර දෙක අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 282 කි. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන අද(20) දිනයේ ලැබුණහොත් කප්පාදුවකින්…
![කොරෝනා නිසා වැසුණු පාසල් අද(29) සිට යළි විවෘත කෙරේ](https://www.dailyreporter.lk/wp-content/uploads/2021/01/school2.jpg)
කොරෝනා නිසා වැසුණු පාසල් අද(29) සිට යළි විවෘත කෙරේ
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් අද (29) සිට යළි විවෘත වෙයි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය වසරේ මාර්තු 13 වැනිදා සිට දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර පසුව අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කෙරිණි. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේදී අවස්ථා කිහිපයකදීම ගැටලු මතු වූ අතර,අදාළ පාසල්වල 5 ,11 හා 13…
![මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි](https://www.dailyreporter.lk/wp-content/uploads/2022/12/weather-warning.jpg)
මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති…
![උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බලමු](https://www.dailyreporter.lk/wp-content/uploads/2022/01/happynewyear1.jpg)
උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බලමු
දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව ලැබුවා වූ 2022 නව වසර පිළිගනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය. ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබන බවය. අනාගත සමෘද්ධිය උදෙසා…