light-cut esanin puwath ceylon electricity board bill ceb bill payment c e b bill payment central electricity board bill payment ceylon electricity board bill payment

යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවයි.

ඉන්ධන අර්බුදය මීට හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. ඩීසල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇත

පිරිපහදු කළ ඉන්ධන මේ වනවිට භාවිතයට ගැනෙයි.පිරිපහදු කරන ලද ඉන්ධන රැගෙන ආ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ අවහිරතාවක් ඩොලර් අර්බුදය නිසා පැනනැගී ඇති අතර මේ නිසා තාප බලාගාරවල ඉන්ධන අර්බුදයක් මතුව ඇතැයි කියවේ.

මතුව ඇති ඉන්ධන අර්බුදයත් මත ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ඒ අනුව අනතුරු අඟවා ඇත.

More Stories