“එක්වෙමු“ සුගතදාස ක්‍රිඩාංගනයේදි

unp

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර සම්මේලනය පැවැත්වේ.

පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ වසර 28 කට පසුවය. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු යටතේ ඔවුන් සංවත්සර සමුළුවක් පවත්වා ඇත්තේ 1993 දීය. ඉන් පසු පක්ෂ සංවත්සරයක් ජනාධිපතිවරයකු යටතේ පවත්වන්නේ මෙවරයි.

Related posts