මෝසම අධිකරණයෙන් විසි කරයි රන්ජන් දිගටම හිරේ

ranja

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට ලබා දී ඇති සිර දඬුවම නැවත සලකා බලන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මෝසම ඉවත දමා තිබේ.

මන්ත‍්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥ්‍යන් විසින් මෙම මෝසම ගොනු කර තිබිනි.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරු කරමින් රාමනායක මන්ත‍්‍රීවරයාට බරපතල වැඩ ඇතිව වසර 04ක සිර දඬුවම් නියම කර තිබේ.

Related posts