සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය බරපතල තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාවද දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටින බවත් ජී20 රටවල නායකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බරයේ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණියත් එම ණය ලබා ගැනීම සඳහා ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීමට සිදුව ඇතැයි සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයින් පෙන්වා දී තිබේ.

Similar Posts