රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව ලිපියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යංශයට ලිපියක් භාරදීම සදහා ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා ඇතුලු සංගම් කිහිපයක නියෝජිතයින් අද උදෑසන මුදල් අමාත්‍යංශයට පැමිණියා.

එහිදී ඔවුන් විසින් වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතු බව පවසමින් එම ලිපිය මුදල් අමාත්‍යංශය වෙත භාරදී ඇත.

Related posts