Similar Posts
අපි පලායන්නේ නෑ – නාමල්
මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා ඇත. “අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ. මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා. අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත්…
අස්වැසුම නිසා ජනතාව පෝලිම්වල
රජය මගින් ලබා දෙනු ලබන අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා හැටන් නගරයේ බැංකු අසල ජනතාව දිගු පෝලිම්වල රැදි සිටින අයුරු දක්නට හැක. ආර්ථික අපහසුතා පවතින ජනතාව සදහා රජය ලබා දෙනු ලබන අස්වැසුම ප්‍රථිලාභ මුදල් මේ වන විට අදාල පුද්ගලයන්ගේ ගිණුම්වලට බැර කර ඇති අතර එම ප්‍රථිලාභ මුදල් ලබගෙැනිම සදහා තම වාරය පැමිනෙන තෙක් එම ජනතාව…
තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණ
සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ මේවනවිට උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති. තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි.
සමෘද්ධිලාභීන්ට දුන් බිලියන 1.2ක් වතුරේ
රජය විසින් ඉකුත් වසර හතර තුළ (2019-2022) සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සඳහා විවිධ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1260ක් වැය කර ඇතත් 95 වර්ෂයේදී හඳුනාගත් සමෘද්ධිලාභීන් 312,307 දෙනෙකු 2023 වර්ෂය වන විට ද සවිබල ගැන්වීමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් සිටින බව ද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. මෙම සමෘද්ධිලාභීන්…
පරිශීලකයින් ෆේස්බුක් හැර යයි
ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් වෙළඳපොල වටිනාකම පළමු වරට වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. එහි අගය අමෙරිකානු ඩොලර් බිලියන 230 ක්. එය අමෙරිකානු සමාගමක් ලැබූ දෛනික විශාලතම පාඩුවයි. ෆේස්බුක් හිමි “මෙටා” ආයතනයේ කොටස් සියයට 26 යි දශම 4 කින් මෙහිදී පහත වැටී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසර…
එන්නත් නැති වනජීවී නියාමක නිලධාරීන් වැඩ වැරුමකට
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තමන් අවධානම් රාජකාරියක නිරත වුවත් තමන් වෙත මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට පියවර නොගැනීම නිසා තමන් බලවත් අපහසුතාවට පත්ව සිටින බවත් වහාම එන්නත් ලබා දීමට පියවර නොගතහොත් ඊට එරෙහිව ලබන (07) දා දීප ව්‍යාප්ත ව සංකේත වැඩ වැරුමක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය වනජීවී හා වන…