Similar Posts
විද්‍යුත් මාධ්‍යටත් ආචාර් ධර්ම පද්ධතියක්
විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකිවන පරිදි විකාශන නීතියක් හඳුන්වාදීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇත. මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ අමාත්‍යවරයාගේ…
කොරෝනා නිසා ගලෙන්බිදුණුවැව වෙළදසැල් කිහිපයක් වසයි
කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගියෙකු ගලෙන්බිදුණුවැව නගරයෙන් හමුවීමත් සමග නගරයේ වෙළදසැල් 25ක ප්‍රමාණයක් වසාදැමීමට හා ආශ්රීතයන් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින් පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු වන ව්‍යාපාරිකයාගේ පී.සී.ආර් පරික්ෂනයට අනුව ඔහුට කොවිඩ් 19 රෝගය…
ගලබොඩවත්තේ මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට
එක් ගමකට එක් බෝගයක් සංකල්පය යටතේ නාවලපිටිය ගලබොඩවත්තේ ක්‍රියාත්මක මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක්ව තිබෙනවා. වතු සංවර්ධන මණ්ඩලයට අයත් ආර්ථික ඵලදාවක් නොමැති ඉඩම් අක්කර සියයක් අක්කර භාගය බැගින් වතුකරයේ තරුණ ප්‍රජාව අතර බෙදා දී මීට මාස තුනකට පමණ පෙර මෙම මිරිස් වගාව ආරම්භ කෙරුණා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම…
තේ කොළවල සැකසහිත රසායනික ද්‍රව්‍යක්
තේ කොළවලට මිශ්‍ර කෙරෙන බවට සැකසහිත රසායනික ද්‍රව්‍ය වර්ගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය මස 21 වනදා තිනියාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනෙකු සතුව තිබී සැකසහිත රසායනික ද්‍රව්‍ය කිලෝ 2,000 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ. අදාළ සැකකරුවන් එම රසායනික ද්‍රව්‍ය ලොරියකට පටවමින් සිටියදී එලෙස…