Similar Posts
පිළියන්දල කොරෝනා උඩුදුවයි
දීනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 498 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 122 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මුල්ලේරියාව 55, පාදුක්ක 51ක්, වැල්ලම්පිටිය 33ක්, කැස්බෑව 26, බත්තරමුල්ල…
තියුණු ආයුධයකින් අත් ,පා කපා පුද්ගලයෙකු ඝාතනය කරයි
පුද්ගලික ආරවුලක් දුර දිග යෑමෙන් තියුණු ආයුධයකින් අත් ,පා සහ මුහුණ කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි . පසුගියදා වැලිපැන්න, කොටගෙදර ප්‍රදේශයේ දි 42 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී කපා , කොටා, බරපතල තුවාල සිදුකර රෝහල් ගතකිරිමෙන් පසුගිය (18) දා අලුයම මරණයට පත්ව ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි. මෙසේ මුහුණ , අත් ,පා තියුණු…
හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක්
රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි…
විදුහල්පතිවරුන් පත්කිරීමේදී සිදුවී ඇති අයතා බලපෑම් සොයයි
ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීම සම්බන්ධව ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේදී අයදුම්කරුවෙකුගෙන් බලපෑම් සිදුවී ඇත්දැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේ දී අයදුම්කරුවෙකුගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන්පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා…
යතුරු පැදි සොරකම් කර රන්මාල කොල්ලකෑම් සිදු කල අයෙකු අත්අඩංගුවට
බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශයන් තුළ මහ මග නවතා ඇති යතුරු පැදි සොරකම් කර එම යතුරු පැදි උපයෝගී කරගනිමින් රන්මාල කොල්ලකෑම් සිදු කරනු ලබන හිටපු යුද හමුදා සෙබලෙක් බොරලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන ප්‍රදේශයේ යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදියෙන් ගල්කිස්ස නගරයේ ගමන්ගත් කාන්තාවගේ රන් මාලයක් කොල්ලකා පළාවිත් එම මාලය උගස් තබා ලබාගත් රුපියල් 39000/= ක…
රැඳවියන් වෙනුවෙන් හිර බත් වෙනුවට කිරි බත්
මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විශාලතම කිරිබත සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ලබන 14 වැනිදා වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත. එම සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙකු පමණ එක් කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් එක්ව හාල් කිලෝ 700ක කිරිබතක් සකස් කරනු ලැබේ. ඒ වැලිකඩ බන්ධනාගාරය,…