Similar Posts
ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක්
ඉන්දුනීසියාවේ Maluku ප්‍රාන්තයේ Tual ප්‍රදේශයේ අද (17) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ප්‍රබල භුචලනයක් සිදුව තිබේ. මෙම භූමිකම්පාවේ කිලෝමීටර් 38.615 Km ගැඹුරක සිදුව තිබෙන බවයි එරට භූ විද්‍යඥයන් පවසයි. ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය ප්‍රකාශ කළේ,මෙම භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 ලෙස සටහන් වී ඇති බවයි. භූමි කම්පාවෙන් සිදු වූ හානි පිළිබඳ තවමත්…
මිල්ලනියේ නරි හොරණට
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය මුවපට්ටියගම ඇතුළු ප්‍රදේශවල පසුගිය දිනවල නරි උවදුර පැතිර ගියේ ගම්වාසීන් භීතියට පත් කරමිනි. මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හොරණ ඉළිඹ ගම්මානයේ සුනඛයින් කිහිපදෙනෙකු නරි විසින් සපා කා ඇතැයි ගම්වාසීහු පවසති. හොරණ ඕවිටිගල ප්‍රදේශයේ දී මියගිය නරියකුගේ සිරුරක් හමුවීම නිසා එම ප්‍රදේශවල ජනතාවට වඩාත් අවධානයෙන් පසුවන්නැයි ‘‘ජලභීතිකාව පැතිරීම වැළැක්වීමේ රාජ්‍ය නිලධාරී කමිටු’’…
පාස්කු ප්‍රහාරය ගැන ජනතා සැකය අතිශයින් ම බරපතලයි
පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි. ‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ මේ බව සඳහන් කළේ කොළඹ ජානකී හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම…
පොල් හිඟයක්
මාස දෙකක් තුළදී පොල් ගෙඩි මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් පාකිස්ථානය වෙත අපනයනය කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළෙඳපොල තුළ පොල් හිඟයක් නිර්මාණය විය හැකි බව සමස්ත ලංකා පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි. එමෙන්ම ඉදිරි කාලය මෙරට පොල් ඵලදාව අඩුවෙන් ලැබෙන කාලසීමාවක් වන බැවින් පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙලෙස පොල් අපනයනය කිරීම මගින් එම තත්ත්වය තවදුරටත් වර්ධනය…
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ මර උගුලක්
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ස්ථානයෙන් ගමන් කරන පුද්ගලයන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ කාණු පද්දතියට දමා ඇති කොන්ක්‍රට් ආවරණයේ එක් ස්ථානයක් කැඩි ඇති අතර එම ස්ථානයට යකඩ තහඩුවක් දැමිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ස්ථානයේ කැඩි ඇති…
පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට
පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි. පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර…