Similar Posts
නුවරඑළියටත් සක්වල ක්‍රියාත්මක කිරීමට යයි
නුවරඑළිය දිස්ත්‍රික්යේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ පහේ පලාත් පාලන ආයතන 12තුල සක්වල වැඩ සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරිමයි අද මගේ ඉලක්කය මගේ වැඩේ මම හරියට කරනවා මෙහි සංවිධායකයන්ද එම ඉලක්කයට යායුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසන ලද්දේ හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේ 16වන දින සවස පැවති රැස්විමක් අමතමිනි. එහිදි වැඩි දුරටත් කතා…
“තෝ හොර කාලී මමයි හරි කාලී”කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආවේස වෙති
චිත්ත ශක්තියේ ඇති බලපුළුවන්කාරකම් පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. නමුත්, එකී චිත්ත ශක්තිය බහාලූ මානුභාව සම්පන්න මංජුසාවක් පිළිබඳව මට ඔබට කීමට කතාවක් ඇත. ඒ මීට විසි වසරකට පමණ ඉහතදී රෝගීන් සුවකර යක්ෂයන් පලවා හැරීම සඳහා ම`විසින් විශේෂයෙන් තනාගත් චිත්ත ශක්ති මංජුසාවක් පිළිබඳ කතාවකි. ඒ 2000 වර්ෂයේ අගභාගයයි. ඒ වන විට විවිධ ආගමික කණ්ඩායම් විසින් රෝගීන්…
චීන ජාතිකයන් කොන්කරන්න එපා
ශ්‍රී ලංකාවේ සිටින විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසත්, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.
මිරුසවිල් ඝාතකට සමාව දීමට අදාළ ලේඛන ට්‍රාන්ස්පේරන්සි ඉල්ලයි
මෑතකදී ජනාධීපති සමාව යටතේ නිදහස් කරන ලද මිරුසවිල් සමූහ ඝාතනයේ වැරදිකරුට ජනාධීපති සමාව ලබාදීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව යටතේ අනුගමනය කළ යුතු ක්‍රමවේදයට අදාළ සියලු ලේඛන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපති ලේකමවරයාගෙන් ඉල්ලා ඇත. එු අනුව ජනාධීපති සමාව දීමේ දී ලබා ගත යුුතු නඩුව විභාග කල විනිසුරුවරයාගේ වාර්තාව, නීතිපතිවරයාගේ උපදෙස් හා අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය ප්‍රසිද්ධියට…
පිළිමතලාව – වත්තේගම අතර අද සිට(24) නව කාර්යාල දුම්රියක්
පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් අද (24) සිට ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම නව කාර්යාල දුම්රිය ධාවනයට යෙදවීමට මහනුවර සංවර්ධන කම්ටුව තීරණය කර තිබේ. දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.50 ට පිටත්වී වත්තේගම දුම්රිය ස්ථානයට උදෑසන 8.56 ට ලඟාවීමට නියමිතයි.
සුදානම් වන්න. අවදානමක්
ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “අපි පළාත් අතර සංචරණ සීමා…