Similar Posts
පොහොර කළු කඩයක් අල්ලයි
රජය මගින් සහන මිලට ගෙවින්ට අලවි කිරීමට නිකුත්කර තිබූ පොහොර විශාල තොගයක් රාජාංගනය යාය පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගබඩාවක් තුළ සඟවාගෙන කළුකඩ මිලට විකුණීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කර පොහොර පැටවූ ලොරි තුනක් සිය බාරයට ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත්වූහ. පෙරේදා (11දා) රාත්‍රියේ 11ට පමණ පොහොර පටවාගත් ලොරි විශාල ප්‍රමාණයක් මාර්ගය ඔස්සේ ගමන් කරන අයුරු දුටු ගොවියෙකු ලොරි…
තවත් කොරෝනා ප්‍රභේදයක් : ඉහළ බෝවීමේ වේගයක් : මාරාන්තික ප්‍රභේදයක් ද ?
මීළඟ කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එහි නිලධාරීන් පවසා ඇත්තේ, එය මාරාන්තික ප්‍රභේදයක් ද යන්න ප්‍රශ්නාර්ථයක් වන බවයි. නව කොවිඩ් ප්‍රභේද පෙර පැවති ප්‍රභේද අභිබවා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඊළඟ කොවිඩ් ප්‍රභේදය ඉහළ බෝවීමේ හැකියාවක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ මාරියා වැන්…
නොමිලේ දුම්රියෙන් යන්න අද අවස්ථාවක්
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වුණා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සිය සාමාජිකයන්ට මෙන්ම මගීන්ට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවයි.
පොදු සමාකාලයක්
ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් දැනුම්දෙන්නේ 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා එම පොදු සමාකාලයක් ක්‍රියාත්මක බවය. මෙම පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර…
TikTok තහනම් වෙයිද?
TikTok App එක අද වෙද්දී ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන short video sharing platform එකක් බවට පත් වී අවසන්’ මේ වෙද්දී මෙහි download count එක මිලියන 660ක් පමණ වෙන බව තමයි වාර්තා වෙයි. නමුත් මේ app එක විටින් විට විවිධ හේතු මත රටවල් ගණනාවකින් තහනමට ලක්වුණු app එකක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ චීනයත්…
පාස්පෝට් පෝලිම් යුගය අවසන්
අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දින සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙය ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවත් එක්දින සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද ආගමන විගමන…