
More Stories

කොස් ගසෙන් ඩොලර් මවන උදය ලොකු මිනිසෙක් වූ අයුරු
නිට්ටඹුව වතුපිටිවල පාරේ මාඉඹුල නම් සුන්දර ගම්මානයේ පිහිටි ‘ඉරස’ කාබනික ආහාර නිෂ්පාදන අායතනය (IRASA Organic Food Products PVT Limited) හිමි ඉන්දික උදය නිශ්ශංක, වරකා මෙන්ම කොස් ආශ්රිත නිෂ්පාදනයන්ගෙන් සල්ලි මවන තරුණ ව්‍යාපාරිකයෙකි. රන්පොකුණගම මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වන උදය Food Science ඩිප්ලෝමාවක් හදාරා තත්ව සහතික විගණන නිලධාරියකු ලෙසද පුහුණුවක් ලබා ගන්නේ තම…

දවස් 3යි ආදායම ලක්ෂ 60යි
බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය පසුගිය සතියේ කර්මාන්ත පුරයක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්තරයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැටයම් නිර්මාණය. යකඩවලින් තැනුණු ගෘහ භාණඩ, මුළුතැන්ගෙයි උපකරණ, බිත්ති සැරසිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදිපිළි මෙකී නොකී දහසකුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්,…

සුදු සීනි හා දුඹුරු සීනි
සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි නිෂ්පාදනයේදී නිපදවෙන මොලැසස් නිසාය. තව දුරටත් විකසනය කර, එම මොලැසස් ඉවත් කර සුදු සීනි නිෂ්පාදනය කෙරේ. ඒ සඳහා භාවිතා කරනු ලබන රසායනික නිසා සුදු සීනිවල සාමාන්‍යයෙන් දුඹුරු සීනිවලට වඩා පිළිකාකාරක අඩංගු විය හැකිය. මෙම සෞඛ්‍ය හේතුව නිසාම, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය…

BYOB නීත්‍යානුකූලද? ඔබේම බෝතලයක් අරගෙන එනවද?
පසුගිය කාලය තුළ, ශ්‍රී ලංකාවේ අවන්හල් අතර BYOB (Bring Your Own Bottle) ප්‍රතිපත්ති ව්‍යාප්ත වී ඇත. BYOB යන්නෙන් අදහස් කරන්නේ ඔබේම බෝතලය ගෙන ඒමයි, පාරිභෝගිකයින්ට මත්පැන් ගෙනැවිත් එවැනි ස්ථානවල එය පරිභෝජනය කළ හැකිය. BYOB ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවේ’ එය යුරෝපය, උතුරු ඇමරිකාව සහ ආසියාව පුරා වර්ධනය වන ගෝලීය ප්රවණතාවයකි. එය දැරිය හැකි මිල, නම්‍යශීලීභාවය…

බෝතල් පොල්තෙල් අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක් සුළු නිෂ්පාදකයාත්, සුළු පාරිභෝගිකයාත් අමාරුවේ
කලවම් කළ පොල් තෙල් අලෙවිය වැළැක්වීමේ පියවරක් ලෙස සඳහන් කරමින් ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කර තිබිණි. “පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන බවට බොහෝ පිරිස් ප්‍රකාශ කරන බවත්…

ඇමරිකාවේ බදු අඩු කරන්නැයි ඉල්ලමින් ලංකාවට කරන ආනයනවලට වැඩි බදු පැනවීම අජිත් පැරකුම් ජයසිංහ
මෑතකදී, ජනාධිපති ට්‍රම්ප් යටතේ එක්සත් ජනපද රජය, 2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අපනයන සඳහා 30% ක තීරුබද්දක් පැනවීය. මෙය 44%ක මට්ටමේ තිබුණු ආරම්භක තර්ජනයට සාපේක්ෂව අඩුවීමක් වුවද, වියට්නාමය (20%) වැනි ශ්‍රී ලංකාවේ සමහර තරඟකරුවන් මුහුණ දෙන තීරුබදුවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය. මෙම නව එක්සත් ජනපද තීරුබදු, එක්සත් ජනපද…