Similar Posts
නුවරඑළිය ආසාදිතයන් 2129 දක්වා ඉහලට – පදික වෙළදාම් නතර වෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 05වන දින සවස 6.00 වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 49දෙනකු වාර්ථාවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 2129 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 05ක්, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02ක්, නුවරඑළිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, නුවරඑළිය මහ නගර…
ත්‍රීවිල් හා බයික්වලින් රේස් ගියොත් වැඩ වරදී
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අපරික්ෂාකාරී ලෙස මාර්ගවල ධාවනය කරන්නේ නම්, ඒ පිළිබඳව කඩිනමින් ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබේ. එසේම පොලිසිය පැමිණෙන විට අදාළ පිරිස් විසිර යාමට ඉඩ ඇති බැවින් ඒවා රූපගත කිරීමක් කළ හැකිනම් එය විමර්ශනවලට පහසුවක් වන බවද පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය. මාර්ගවල තරග එසේත් නොමැතිනම් රේස් යන…
මල්ලිඅප්පුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණය අසල ගංවතුර තර්ජනයක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට 29වන දින උදැසන සිට විටින් විට තද වැසි පතිත විමත් සමග හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණය අසල ගංවතුර තර්ජනයක් එල්ලවි ඇත. මෙම ප්‍රදේශයන්ට පවතින මෙම වැසි තත්වයන් හේතුවෙන් එම නිවාස සංකිරිණය අසල මෙසේ ගංවතුර තර්ජනයක් එල්ලවිමත් සමග එම ප්‍රදේශයේ නිවාස කිපයකම නිවාස හිමියන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මනුර සුදත් සෙල්ලහේවා…
ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට; සියයට 128 කින් ඉහළට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බවයි. ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම සියයට 87 කින් ඉහළ ගොස් ඇතැයි පැවසූ…
දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි
දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ…