Similar Posts
නෙක්ස්ට් ඇඟලුම් හලේ දැනට 211කට කොරෝනා
කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම ඉහළ යෑමත් සමග එක් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමන ලෙස කොවිඩ් කාර්ය සාධක බළකාය දැනුම් දී ඇත. නෙක්ස්ට් නමැති ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පමණක් ඊයේ (20) වනතෙක් ආසාදිතයන් 211ක් වාර්තා වූ අතර චිෆ්වේ නමැති ඇඟලුම් ශාලාවෙන් 53 දෙනකු වාර්තා වී ඇත.
වතුකරයේ ජනතාව වෙනුවෙන් කරන ලද ඉල්ලිම් වලට නිසි විසදුම් ලබාදෙන්න
ලංකා කම්කරු කොංග්‍රසය සෑම විටම වතු කම්කරුවන් වෙනුවෙන් පෙනි සිටින බවත් එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරිමට නොහැකි වුවහොත් තමන් රජයට දක්වන සහායෝගයෙන් ඉවත්විමට දෙවරක් නොසිතන බව වතු යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ලංකා කම්කරු කොංග්‍රසයේ කොටගල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ජිවන් තොණ්ඩමන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ…
මහින්ද දින නියමයක් නැතුව විවේක ගනී
ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජජාල පරිශීලනයට කෙටි විරාමයක් තබන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය මූනු පොතේ ලියා ඇත. ඉකුත් 16වන සෙනසුරාදා සිය වම් ඇසෙහි ශල්‍යකර්මයක් සිදුකළ බැවින් මෙම තීන්දුව ගත් බව පවසා ඇති හෙතම නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31…
විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළත් විදුලිය බිඳවැටෙයි
අද දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කළද ඇතැම් ප්‍රදේශවලට විදුලි බිඳවැටීම් සිදුවී තිබුණි. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වු පරිදි ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් සම්පුර්ණයෙන්ම අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 270ක මුළු ධාරිතාවෙන් මෙගාවොට් 195ක ප්‍රමාණයක් අද (20) පස්වරුවේ යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට හැකිවී තිබුණි.