ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව ගෙවුණු දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම රට යහපත් මට්ටමට ළඟා වෙමින් තිබෙන මේ අවස්ථාවේ පවා උපවාසයේ යෙදෙමින් සමාජයට යහපත ප්‍රාර්ථනා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් දින පණිවිඩයෙන් කියා සිටියි. ජනාධිපතිවරයාගේ රාමසාන් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ. ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙතද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇති වේ. ආදියේ සිට පැවත එන මේ සද්සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරානයේ පෙන්වා දී තිබේ. උපවාස සමයෙන් පසු ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පවතින අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා ළඟා වෙමින් පවතින කලකදීය. ගෙවුණු කාල දුෂ්කර ආගම් සීමාවන්හි දී පවා, වර්තමාන චාරිත්‍රානුකූලව උපවාසයේ යෙදෙමින් ඔබටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කරයි.
Similar Posts
බස් සහ දුම්රිය යළි විෂබීජහරණයට
පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බස් රථ විෂබීජහරණය කිරීම නැවත ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. රියදුරු සහ කොන්දොස්තර මහතුන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක උපාංග ලබා දීමටත් පියවර ගනිමින් ඇති බවයි සඳහන් වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ රට වසා තැබූ කාලයෙන් පසු ප්‍රවාහන සේවා නැවත ආරම්භ කළ දිනයේ සිට දුම්රිය විෂබීජහරණ කටයුතු දෛනිකව කි‍්‍රයාත්මක කළ…
සෞඛ්‍ය ඇමැතිනිය පොරොන්දු කඩකරයි
කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවස්ථා හයකදී දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඊයේ (23 වැනිදා) යොමු කළ ලිපිනයක සඳහන් වන්නේ…
කිලෝව රුපියල් 350යි – වැව් මාළු පරිභෝජනයට ජනතාව නැඹුරු වෙයි
ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන ලබා ගැනීමට ඇති බාධා හමුවේ මුහුදු මාළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමත් සමග වැව් මාළු පරිභෝජනයට ජනතාව නැඹුරු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැළෙන ධීවරයෝ පවසති. පවතික තත්ත්වය හමුවේ මිරිදිය මසුන්ගේ මිල ද සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතත් මුහුදු මසුන්ගේ මිලට සාපේක්ෂව අඩු බව ද…
ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය උඩුගමසූරියට අමෙරිකාවෙන් විශේෂ තැනක්
හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර තිබේ. අඩු වියදමින් පිළිකා වැනි රෝගවලට ඖෂධ බවට පත් විය හැකි සංයෝග ගණනාවක් සොයා ගැනීම හේතුවෙන් තමන්ට එම සාමාජිකත්වය හිමි වූ බවයි මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පැවසුවේ. තමන් නිපදවූ ඖෂධ බවට පත් විය…