එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වෙයි!
බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15) අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද…
අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහි සඳහන් පරිදි උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. එමෙන්ම දිවයිනේ…
කෑගල්ල, පුත්තලම සහ ජාඇල නිවෙස් කිහිපයක ගෑස් ආශ්රිත තවත් ගිනි ගැනීම්
කෑගල්ල සහ පුත්තලම – ආරච්චිකට්ටුව, ජාඇල ප්‍රදේශවලින් තවත් පිපිරුම් කිහිපයක් වාර්තාවී තිබේ. කෑගල්ල – රොක්හිල් – කහටපිටිය ප්‍රදේශයේ නිවසක (28)උදෑසන තේ පානය සඳහා වතුර උණු කිරීමට ලිප දල්වා නිවසේ හිමිකරු නාන කාමරයට ගිය අවස්ථාවේ විශාල පිපිරුම් හඬක් ඇසී බලද්දී ගෑස් සිලින්ඩරයට කිසිදු හානියක් සිදුව නොමැති නමුත්, ලිප පුපුරා ගොස් එහි කැබලි මුළුතැන්ගෙයි විසිරී තිබෙන අයුරු…
පාකිස්තානයට ආර්ථික පීඩා
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්ත ක්ෂේත්රය බරපතළ කඩා වැටීමකට ලක්වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්ධන මිල ඉහළයෑම පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රය කඩාවැටීමට ප්‍රධාන හේතුව බවය. ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය හමුවේ ක්ෂේත්‍ර රැසක ගැටලු පැනනැගී ඇති බවද වාර්තා වෙයි.
Jaffna Got Talent අවසන් මහා තරගාවලිය පැවැත්වීමට සියළු කටයුතු සූදානම්
යාපනය අර්ධද්වීපය තුල ජිවත්වන දමිළ තරුණ තරුණියන් හට ප්‍රථම වරට ඔවුන්ගේ ගායන හා නර්ථන හැකියාවන් කළඑලි දැක්වීමට මහගු අවස්ථාවක් උදාකර දෙමින් යාපනය ආරකෂක සේනා ආඥාපතිගේ සංකල්පයකට අනුව Jaffna Got Talent 2020 තරගාවලිය සංවිධාන කරනු ලැබීය. මෙම තරගාවලියේ අවසන් මහා තරගාවලිය අගොස්තු මස 02 දින සවස 03.30ට යාපනය තන්දෙයි සෙල්වා ශාලාවෙිදී නිරෝධායන නිතිරිතී වලට යටත්ව පැවැත්වීම…