Similar Posts
වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත. ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.
කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. පසු ගිය දිනවලදි මෙම ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැස තිබුනද මේ වන විට පවතින වැසි තත්වයන් මත ජලාශයේ ජල…
බස් දෙකයි මිලියන 400 ක ආදායමක්
රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…
ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කතානායකට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය කතානායකවරයාට මීට සුළු මොහොතකට පෙර ඒවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණීමෙන් පසු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට මෙසේ එවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පෞද්ගලික සංචාරයක් සඳහා එරටට පැමිණීමට…
දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක
1999 දෙසැම්බර් 18දා කොළඹ නගර ශාලාව අසල පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියකදී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට දකුණු ඇස අහිමි වෙමින් බරපතල තුවාල ලැබූ අතර 26දෙනෙකු ඝාතනයට ලක්වෙමින් සිය ගණනක් තුවාල ලැබූහ. මෙම ඝාතනය ගැන විමර්ශන ද මෙහෙයවනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර විසින් බව ඔහු අයිතිය…
සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF දන්වයි
ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි . ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර තිබේ. බදු නිදහස් කිරීම් අවම කිරීමටත්…