Similar Posts
කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළට
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝගීන් 206 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. පුද්ගලයින් 2,883 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පියව ගොස් ඇත. එසේ ඊයේ දින වාර්තා වූ සියලු ආසාදිතයන් විදේශයන්හි සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ…
මුදල් ඇමතිගේ පළමු පනත කළු සල්ලි සුදු කරන එකක්ද?
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ආණ්ඩුව මේ අවස්ථාවේ සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වුවත් ඔවුන් නව පනත ගෙනඑන්නේ බදු වංචා කරන්නන්ට සහනදීමට බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. භාණ්ඩාගාරයේ මුදල්…
ඇදිරිය ලිහිල් වුවත් අවදානම් කලාපයක් හඳූනාගනු ලැබුවහොත් යළි ඇදිරි නීතිය
ඇදිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් ඉදිරියේදී අවදානම් කලාපයක් ලෙස හඳූනාගනු ලැබුවහොත් එම ප්‍රදේශයන්ට යළි ඇදිරි නීතිය පැනවීමට ඉඩ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීමට හෝ පිටවීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර, ඇදිරි නීතිය ඉවත් කළ…
කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අනුමැතිය
කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, පොදු ප්‍රවාහනය සඳහා විදුලි බස්, දුම්රිය සහ ත්‍රිරෝද රථ යොදා ගැනීමට පියවර ගන්නා බවයි. මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් විදුලි ත්‍රීරෝද රථ ලියාපදිංචිය ආරම්භ කර ඇතැයි ද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ…
නව කොරෝනා ප්‍රභේදයක් – කළුතර, හපුතලේ බැංකු දෙකක් වසයි
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. කොවිඞ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා…