අලි ගම්වැදීම නවතන්න හොදම විසදුම අලි සුරතලේට හැදීමයි

වන අලින් ගම්වැදීමට ඇති හොඳම විසඳුම අලි පැටවුන් සුරතලයට හැදීම හෝ වෙහෙර විහාරස්ථානවල දේවාලවල ඇති දැඩි කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සඳහන් කරයි.

ඒ සඳහා මුල්‍යමය හැකියාවක් ඇති අයට අලි ලබාගැනීමේ හැකියාවක් තිබිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙරට ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ ඒ දේ යයිද මන්ත‍්‍රීවරා පැවසීය.

අලින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතිවූ ප්‍රශ්නයකදී විවාදාත්මක අවස්ථාවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

Related posts