chandrika

තමන් ජීවිතය පරදුවට තබා ගොඩනැගූ රට අද විනාශ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අද විජය කුමාරතුංග හිටියා නම් මුහුදට පනින බව ද ඇය පැවසුවාය.
හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ විජය කුමාරතුංග සමාධිය අසලදී පැවති ඒ මහතාගේ 33 ගුණසමරු අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

Similar Posts