ඉන්දියානු බලවතුන් රට අතහැර පලා යයි

කොරෝනා වයිරසයේ දෙවන රැල්ල එතැන් සිට සුනාමියක් දක්වා වර්ධනය වී තිබේ.

“මෙම තීරණාත්මක අවස්ථාවේදී ඔහු සටන් කරන්නේ කෝවිඩ්ට එරෙහිව නොව ඡන්දය සඳහා ය” යි ඔඩීෂා ප්‍රාන්තයේ ප්‍රජා ක්‍රියාකාරිකයෙකු වන පංචනන් මහාරානා පැවසීය.

මීට පෙර මෝඩිගේ ප්‍රතිපත්තිවලට සහාය දුන් නමුත් දැන් කිසිම සහයක් නොදෙන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

මේ අතර ඉන්දියානු ධනවතුන් මේ වන විට ඔවුන්ගේ පුද්ගලික ගුවන් යානා භාවිතා කර රට අතහැර යමින් සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් රටවල් කිහිපයකින් ඉන්දියාව සමග ගුවන් ගමන් අත්හිටුවා ඇති බවද වර්තා වෙනවා.

Related posts