ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිට චීනයෙන් තැග්ගක්

කොවිඞ් – 19 හෙවත් කොරෝනා වෛරසය ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චිට ආසාදනය වී ඇති බව පුවත් සේවා වාර්තා කරයි.

ඉරානයේ මේ වන විට පුද්ගලයින් 250 කට අධික සංඛ්‍යාවකට මේ වනවිට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවත්   මරණ 15 ක් වාර්තා වන බව සඳහන් වෙයි.

 

Related posts