කුවේට් සියලු වැඩබිම්වලට සති දෙකක නිවාඩුවක්

කුවේට් රාජ්‍යය කෝවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස රටේ සියලු වැඩබිම්වල සිටින ජනතාවට සති දෙකක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ.

කුවේටයේ රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසා සිටියේ එරට සියලු වාණිජ ගුවන් ගමන් නවතා දැමීමටද රජය තීරණය කර ඇති බවයි.

Related posts