කෙනත් කවුන්ඩා මිය යයි

සැම්බියාවේ ප‍්‍රථම ජනාධිපති වූ කෙනත් කවුන්ඩා අභාවප‍්‍රාප්ත විය.

මිය යන විට ඔහු 97 හැවිරිදි වියේ පසුවිය. ලූසාකා අගනුවර හමුදා රෝහලට ඇතුළත් කර තබූ කවුන්ඩා නිව්මෝනියා රෝගයට ලක්වී ඇත.

1964 දී සැම්බියාවේ ප‍්‍රථම ජනපති ලෙස පත්වූ කවුන්ඩා 1991 දී දේශපාලනයෙන් ඉවත් විය. මේ අතර සැම්බියා රජය දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශ කර ඇත.

Related posts