කොවිඩ් නයින්ටීන් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

france

කොවිඩ් නයින්ටීන් එන්නත්කරණ වැඩසටහනේදි තම රජය අසාර්ථක වු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පිළිගෙන තිබේ.

එරට මාධ්‍යට ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එන්නත් මිලදීගැනීමට සහ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරිමට තම රජය ප්‍රමාද වු බවය.

More Stories