නිරෝධායනයට භාවිත කළ චීනයේ හෝටලයක් කඩා වැටෙයි

චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ හෝටල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බව  වාර්තා වේ.

මෙය, කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවෙන් නීරෝධායන මධ්‍යස්ථානයක්  ලෙස වෙන් කළ හෝටල් ගොඩනැගිල්ලක් බව පැවසේ. 

Related posts