පැරසයිට් චිත්‍රපටය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට

දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටය  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට ලක්ව තිබුණි.

මෙවර ඔස්කා උළෙලේ හොඳම චිත්‍රපටයට ලෙස දකුණු කොරියාවේ පැරසයිට් හිමි සම්මානය දිනා ගත්තේය.

මෙවර ඔස්කා උළෙල අසාර්ථක යැයි පවසමින් පැරසයිට් චිත්‍රපටය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපහාසයට ලක්ව ඇත.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ බොන් ජූන් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය තමන් කුපිත කළ බවයි.

Related posts