බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් 19

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී නැඩින් ඩොරිස් මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.
මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය ගණන 06ක් බව වාර්තා වෙයි.
ඇමතිවරිය සදහන් කර ඇත්තේ මෙම අසාදන තත්ත්වය සොයා ගැනීමෙන් පසු තමා නිවසේ ස්වයංව හුදෙකලා වී කටයුතු කරන බවය.

Related posts