මුළු ඉතාලියම නිරෝධායනයට

කොවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සමස්ත රටම දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට ඉතාලිය  පියවර ගත්තේය.

ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයට එරෙහිව චීනය ගෙන යන සටනේදී ඔවුන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ඉන් ඉතාලියට ඉන් බරපතළ බලපෑමක් එල්ල වී ඇත.

කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනතුරු ඇඟවීය.

Related posts