සුඩාන අගමැති 99න් බේරේ

සුඩාන අගමැති අබ්දල්ලා හම්ඩොක් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දිවි බේරාගෙන ඇති බව සදහන්. 

සුඩාන අගනුවර වන කාටෝන් හිදී ඔහු ගමන් කළ රථවාහන පෙළට ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුවත් කිසිවෙකුත් තුවාල ලබා හෝ මියගොස් නොමැති බව විදෙස් වාර්තා සදහන් කරයි. 

Related posts