උකුස්සෙකු සේ පහර දීමට සූදානම් වන හිටපු ජනාධිපති

තමන්ද ගහන ගැහිල්ල උකුස්සකු වගේ බවත් නියම වෙලාවට උකුස්සෙකු සේ පහර දීමට සූදානම් බව පොළොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට රාජ්‍ය ත්‍රස්තවාදය ක්ක්‍රියාත්මක වූවත් එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අහෝසි වී යන බවත්  කියා සිටියි.

මෙම ප‍්‍රකාශයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවාදීන් සමාජ ජාලා ඔස්සේ එල්ල කරන්නේ දැඩි විවේචනයකි.

Related posts