දෙගොල්ලොම ඩීල් දේශපාලනයේ

vijitha

වර්තමාන ආණ්ඩුව ජනතා මුදල් සොරකම් කළ පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනවා වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලෙකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වැලිසර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියි.

මේ වන තෙක් කිසිදු මහ බැංකු වරදකරුවෙකු නීතිය හමුවට පැමිණවීමට රජය අපොහොසත් වී ඇති බවත් ප්‍රධාන පක්ෂ දෙකම ඩීල් දේශපාලනයක යෙදී සිටින බවත් දෙපාර්ශවයේම පිරිස් ඔවුනොවුන් විසින් රකිමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

Related posts