වෙල්ගම සජිත් පිළට

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක්ව තිබේ.

කොළඹ දි ඒ පිළිබඳ උත්සවයක් පැවති අතර එහිදි අදහස් දැක්වු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තම සන්ධානයේ ඒකායන අරමුණ ජනතා ජයග්‍රහණ තහවුරු කිරීම බවයි.

 

Related posts