Similar Posts
මේක අපේ යුද්ධයක් නොවෙයි – රුසියානු සොල්දාදුවන් හඬා වැටෙයි
තමන්ව යුක්රේනය ආක්‍රමණය කිරීමට යවන බවට නොදැන සිටි බවත් තමන්ගේ භුමිය ආරක්ෂා කරන සාමාකාමී මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට සිය අණදෙන නිලාධාරින් බලකළ බව යුද සිරකරුවන් බවට පත්ව සිටින රුසියානු යුද සිරකරුවන් හඬා වැළපෙමින් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා. “මේක අපේ යුද්ධයක් නෙවෙයි. මව්වරුනි, භාර්යාවනි, ඔබේ ස්වාමිපුරුෂයන් එකතු කරන්න….
සමහර කූට වෙළදුන් ආහාර ද්‍රව්‍ය අධික මිලකට අලෙවි කරයි
සමහර වෙළදසැල්වල බඩු මිල අධික ලෙස ඉහළ දමමින් එම වෙළදුන් විසින් පාරිභෝගිකයන් ගසා කැමට ලක් කිරිමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට සමහර කූට වෙළදුන් විසින් හාල්, සිනි, පරිප්පු, පොල් තෙල්, මුං ඇට, වැනි ආහාර ද්‍රව්‍ය ඉතාමත් අධික මිලකට අලෙවි කරන බවත්ය. මෙම…
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර විවාදය
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. ඒ අනුව අද (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. දිවා…
පොලිස් දෙපාර්තමේන්තුවට අලුත් පොලිස් ස්ථාන 190 ක් !
බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ තවත් අදියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි. දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 ක් වන අතර ඉන් පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලමි උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කළ බවද ඔහු පවසයි. මේ ප්‍රදේශයේ…
බදු ප්‍රතිපත්තියට එරෙහිව කළු විරෝධතා සතියක්
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ අතර දේශීය ආදායම් පනත හකුළා ගන්නැයි ඉල්ලමින් රටපුරා වෛද්‍යවරුන් පෙත්සමකට අත්සන් කිරීම ද ආරම්භ කර තිබේ. බදුල්ල,තෙල්දෙණිය, මහනුවර, කෑගල්ල, සහ ගාල්ල යන රෝහල්වල වෛද්‍යවරුන් එම පෙත්සමකට අත්සන් තිබූ අතර අනෙක් රෝහල්වලද එම පෙත්සම අත්සන් කෙරෙන බව…