Similar Posts
දිවයිනපුරා සුරාසැල්වලට සීල් තියයි
දිවයිනපුරා පිහිටි මත්පැන් අලෙවිහල් 4500ටම මත්පැන් අලෙවි කිරීමට නොහැකි වන ලෙස මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (31 වැනිදා) පියවර ගෙන තිබේ. වසා දමා ඇති මත්පැන් අලෙවිහල් මගින් මත්පැන් විකුණන බවට ලැබුණු පැමිණිලි මත මෙලෙස රටේ සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තැබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවැසුවේය. කඩුගන්නාව ප්‍රදේශයේ බලයලත් හෝටලයක මත්පැන් කවුන්ටරය…
විදුහල්පතිනියකගේ කෝටු පහරකින් දැරියකගේ ඇසකට හානි
බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක 12 හැවිරිදි මෙම සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් ලෙස කටයුතු සිදු කිරීමේදී විදුහල්පතිනිය එල්ල කළ කෝටු පහරක් ඇගේ ඇසක වැදී පෙනීම අහිමිව ඇති බව සඳහන් වේ. විදුහල්පතිනියක් සිදුකළ පහරදීමකින් සිසුවියකගේ ඇසක් නොපෙනියාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක් විරෝධතාවයක නිරත විය. මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජිවත් වන නෙත්මි…
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට
වහාම ක්‍රියාත්මක වන පරිදි අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ…
පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් කොළඹ වරායට
චීන නෞකාව සම්බන්ධයෙන් මතුවී ඇති උණුසුම අතරතුර පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දිය මාධ්‍ය තුළ නව කතාබහක් මතුවී තිබේ. ඒ පාකිස්තාන නාවික හමුදාවට අයත් තයිමූර් නම් ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවට කොළඹ වරායට පිවිසීම සඳහා ශ්‍රී ලංකා රජය අවසර ලබාදීම සම්බන්ධයෙනි. චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක නෞකාවක් වන මෙය කාම්බෝජ සහ මැලේසියානු නාවික…
15 වැනි මහ බැංකු අධිපති සිය ධුරය අත් හරියි!
මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එලඹෙන 14 වන දා විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත. ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව විශ්‍රාම යාම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා සිටියි. ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ…