uddamanaya

ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පාකිස්තානයේ උද්ධමන අනුපාතයත් ඉක්මවමින් ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය ඇති රට බවට පත්ව තිබේ.

බ්ලූම්බර්ග් පුවත් සේවය මේ බව වාර්තා කරමින් පවසන්නේ තම මධ්‍ය ඇස්තමේන්තුව වූ සියයට 13.2 ට වඩා වේගයෙන් පාරිභෝගික මිල ගණන් ජනවාරි මාසයේ දී වසරකට පෙර සිට සියයට 14.2 කින් ඉහළ ගොස් ඇති බවයි.

ශ්‍රී ලංකාවට මේ වසරේදී ඩොලර් බිලියන 7කට ආසන්න ණය ගෙවාදැමීමට තිබුණත් පවතින විදෙස් සංචිතය ඩොලර් බිලියන 3කට ආසන්න වෙයි.

 

Similar Posts