චීන ජනාධිපති ගෙන් රුසියානු ජනාධිපතිට දුරකථන ඇමතුමක්

china-russiya

චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.

යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සාකච්ඡා මාර්ගයෙන් යුක්‍රේන අර්බුදය විසඳීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බවට චීන ජනාධිපතිවරයා එහිදී රුසියානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

More Stories