ජැක්ලින්ට රටින් පිටවීම තහනම් වෙයි

jackline

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩර්ස් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්, රටින් පිටව යාම හදිසියේම නතර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගත්තේය.

ඒ ජැකලින් සංදර්ශනයකට ඩුබායි බලා පිටත්ව යාමට පැමිණී අවස්ථාවේ දී ගුවන් තොටුපොළ බලධාරීන් මෙලෙස ඇයගේ විදෙස්ගතවීම අත්හිටුවීමට ක්‍රියා කළේ ය.

ඒ, ඉන්දීය ආරක්ෂක නිලධාරීන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.

Related posts