ජැමෙයිකාවේ ප්රබල භූ කම්පනයක් January 29, 2020 Daily Reporter ජැමෙයිකාවේ රික්ටර් මාපක 7.7ක ප්රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වේ. භූකම්පනයෙන් පසුකම්පන ගණනක් ද ඇති වී තිබේ. සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බව සදහන්වේ. භූ කම්පනයෙන් මෙතෙක් දේපළ හානි හෝ ජිවිත හානි පිළිබදව වාර්තා වි නොමැත.