Similar Posts
කොරෝනා ආසාදිතයින්ට “කළු දිලීර” අතුරු ආබාධයක්
කොරෝනා වෛරසය වැළඳී සුවය ලබන ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් කෙරෙන් මතුව ඇති අසාමාන්‍ය අතුරු ආබාධයක ලක්ෂණ ගැන ජාත්‍යන්තර බීබීසී වෙබ් අඩවිය මගින් වාර්තාවක් පළ කර තිබේ. කොරෝනා ආසාදිතයින්ගේ පෙනහළු වල ඇතිවන දැවිල්ල අඩු කරන්නට ලබාදෙන ස්ටෙරොයිඩ් ඖෂධය භාවිතය මගින් අතුරු ආබාධයක් ලෙස දරුනු මුකෝර්මිකෝසිස් හෙවත් “කළු දිලීර” හටගන්නා බවත් එය රෝගීන්ගේ නාසය උගුර ආශ්‍රිතව…
තවත් රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය නවතා දමයි
ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අඛණ්ඩව පවත්වාගැනීම අත්‍යවශ්‍ය බවය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය අත්හිටවූ නවතම රාජ්‍යයන් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය පසුගියදා එක්වී තිබුණි. ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිතයෙන් පසු…
අමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බව ද ඇය සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.
හිටපු ඉන්දීය රහස් පොලිස් ප්‍රධානියා දිවි නසා ගනියි
හිටපු ඉන්දීය රහස් පොලිස් ප්‍රධානි අෂ්වානි කුමාර් සිම්ලා නුවර පිහිටි සිය නිවසේදී දිවි නසා ගෙන ඇත. ඔහු නාගලන්ත ආණ්ඩුකාරයා ලෙසද ක්‍රියා කළේය. සිම්ලා පොලිස් අධිකාරී මොහින් චැට්ලා පැවසූවේ හිටපු රහස් පොලිස් ප්‍රධානීන් නිවසේදී එල්ලී දිවි නසාගෙන ඇති බවයි. එහෙත් තමා දිවි නසා ගන්නා බව දක්වා ලිපියක්ද ඔහුගේ කාමරයේ තිබී හමු වී ඇත.