දකුණු ආසියාවේ වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන්

corona

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු රටවල එම වෛරසය අසාධනය වූ පුද්ගලයින් ගණන 1118 ක් බව විදෙස් වාර්තා සදහන් කරයි.

දකුණු ආසියානු කලාපයෙන් මියගිය ගණන 10 ක් වන අතර එයින් වැඩිම පුද්ගලයෝ ගණනක් එනම් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්දියවෙන්ය.

 

Related posts