බ්‍රසීලයෙන් නව කොවිඩ් 19 රෝගීන් 50,000 ක්

Coronavirus3

බ්‍රසීලයෙන් නව කොවිඩ් 19 රෝගීන් 50,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිඛෙනවා.

එමෙන්ම ගත වූ පැය 24දී සිදුවූ මරණ 1,211ත් සමග එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 86,449 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related posts