ලොව පුරා කොරෝනා මරණ ගණන 42107 ක් දක්වා ඉහළට April 1, 2020 Daily Reporter කොවිඩ් නයින්ටීන් වෛරසය ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් 42,107 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.