Similar Posts
ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක්ද?
පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය එරට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසුව අල්ජසීරා රූපවාහිනී සේවය ප්‍රකාශ කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය ත්රස්තවාදීන්ගේ ස්වර්ග රාජ්‍යය බවට පත් විය හැකි බව ය. ඒ අතර සිරියාවේ අයි.එස්. හිතවාදී කල්ලි කණ්ඩායම් තම සහෝදර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සතුට බෙදා ගැනීම සඳහා ජනතාවට රසකැවිලි බෙදා දුන්…
ඉන්දියාව චීනයත් අභිබවා යයි
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි. චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වසර 5,000 ක් පැරණි බියර් නිෂ්පාදනාගාරයක්
වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය සදහන් කරයි. පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි. බියර් කර්මාන්ත ශාලාව තුළ වරකට බියර් ලීටර් 22,400 ක් පමණ නිපදවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දිස්ත්‍රික් 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 08කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව කෑගල්ල, රත්නපුර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනතාව නායයාම් ලක්ෂණ පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිල මහතා සදහන් කලේ ගංගා කිහිපයකම ජලමට්ටම් මේ වන විට ඉහළ…
දුම්රිය සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
පසුගිය දිනෙක සතිපතා පුවත්පතක දුම්රිය විදුලි සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධව පළවූ පුවතෙහි මේ වන විට සත්‍යතාවයක් නොමැති බවත්, එම පුවත්පත පළ කරන ආකාරයට 2023 වසරේ දී එවන් සිදු වීමක් සිදුව නොමැති බවත්, 2022 වසරේ අගෝස්තු මස කරන ලද විගණන වාර්තා එම පුවතට පාදක කරමින් කරන ලද්දක් බවත් අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී.එස්. පොල්වත්තගේ මහතා…
ෆොක්ස් නිවුස් නිවේදිකාවට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්
ඇමරිකාවේ ප්‍රකට මාධ්‍ය ජාලාවක් වන ෆොක්ස් නිවුස්හි හිටපු වාර්තාකාරිනියක ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කරන ලද පැමිණිල්ලක් නිසා එරට මාධ්‍ය ඇවිළී ගොස් තිබේ. එක් ඇමතුමකදී ට්‍රම්ප් තරග විනිසුරුවරියක වීම සම්බන්ධයෙන් තමාගෙන් දිගටම ප්‍රශ්න කළ බවත් “එහෙනම්, අපි හමුවෙලා කතා කරමු කවුරුත් නැති තැනක…ඔබ යම් වේලාවක මගේ කාර්යාලයට පැමිණිය යුතුයි, ඒ වෙලාවේ අපට සිපගන්නත් පුළුවන්, ’ ට්‍රම්ප්…