Similar Posts
මන්ත්‍රී සෙල්වරාසා ඇතුළු 18 දෙනාට අධිකරණය දුන් තීන්දුව
අධිකරණ නියෝග නොතකා අධිආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇප මත මුදා හැර තිබේ. යාපනය ප්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී මෙම පිරිස කළහකාරීව හැසිරෙමින් ඊයේ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. ඊයේ (11) රාත්‍රියේ යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන්ට…
මේක මර්දනයට කාලය නෙමේ – ඇමරිකානු තානාපතිනිය
ගෝල්ෆේස් අරගල භූමියේදී ඇතිවූ කලබලකාරී තත්වය ගැන කථාකිරීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය ජනපති රනිල් හමුවීමටද ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ඇය මෙලෙස ට්විටර් සටහනක් තබා ඇත. ‘මා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හමුවුණා. බලයට පත්ව එක රැයකින් විරෝධතාකරුවන්ට එරෙහි ඇති කළ ප්රචණ්ඩත්වය ගැන මා කතා කළා. එය අනවශ්‍ය දෙයක් වීම සහ සහ දරුණු තත්වයට හැරීම…
ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්
ගත වූ පැය 24 ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තාගත අයුරින් කොරෝනා මරණ 2006 ක් හා නව කොරෝනා ආසාදිතයින් 13,103දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දියාවේ පළ වන “ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ” පුවත්පත පවසයි. මෙම සංඛ්‍යාවන් සමගම ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,262ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති මුළු…
මුදල් ඇමති කරවල වලට විශේෂ වෙළද භාණ්ඩ බද්දක් ගසයි
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. ඒ අනුව හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහායි. හාල්මැස්සන් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , කරවල සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද ,…
අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන්වූවන් එක් වූ නත්තල් සාදය
අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවෙන් වෙන් වී සිටින පවුල්වල සාමාජිකයන් ඒකරාශී කිරීමේ අරමුණින් දේශ සීමාව ආසන්නයේදී නත්තල් සාදයක් පවත්වා ඇත. මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් බොහෝ පිරිසක් සාදයට සහභාගීවී සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුළුවී එරට පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් ග්වාතමාලාව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර් වැනි රටවලින් පැමිණි සංක්‍රමණිකයන් දහස් ගණනක් මේ වන…