canada

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ අද ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. මෙම උද්ඝෝෂණය අවසානයේ දී කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාට සහ එරට විපක්ෂ නායකවරයාට ලංකාවේ තත්ත්වය පිළිබඳ සඳහන් සංදේශයක් භාර දීම විශේෂත්වයකි .

Similar Posts